WHAT'S NEW?
Loading...

Firefox වල new tab වෙනස් කිරිම

http://utilu.com/UtiluMF/img/mozilla_firefox_logo.png
යාලුවනේ මන් පොඩි කරදරේක වැටුන. Firefox වල new tab open කරනකොට වෙන site එකකට යන්ව. ඉතින් settings වලත් පන දමාගෙන හෙවුව මේක හදන හැටි. ඒත් settings වල නෑ එහෙම එකක්. ඉතින් ඔහොම යනකොට මට හම්බවුණා මේක හදා ගන්න ක්‍රමය. මන් හිතුව ඔයාලටත් කියල දෙන්න.

හොදයි අපි බලමු මේක හදා ගන්න විදිහ. මුලින්ම Firefox open කරල Address Bar එකේ about:config කියල type කරල Enter  කරන්න. 

 

ඊට පස්සෙ හෙන දිග list එකක් ඔයාලට පේයි. බයවෙන්න එපා. උඩ තියන දිග Search Bar එකේ browser.newtab.url කියල type කරන්න එතකොට ඔයාලට එවිට එය list එකේ උඩට එයි. ඔයාලට තියෙන්නෙ ඒක උඩ Double Click කරන්න. එතකොට පොඩි box එකක් open වෙයි. ඒකෙ තියන link එක delete කරාම ඔයාලට පුලුවන් මේ new tab කරදරේ විසදගන්න.

මේ box එකේ තියන link එක වෙනුවට ඔයාලට ඕනෙ link එක දාල ok කරන්නත් පුලුවන්. ඒ ක්‍රමේ ඕනෙ විදිහට use කරන එක ඔයාලගෙ වැඩක්. (බ්ලොග් කරන අයටනම් අදහසක් එයි)  

තව  Firefox Tricks බලන්න මෙතනින් යන්න. >> 
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment