අද මන් ඔයාලට අරන් ආවෙ වෙබ් අඩවි බ්ලොග් අඩවි තියන යාලුවන්ට සුපිරි Rating System එකක්. මාත් දැම්ම මේක ඔයාලත් අපේ අඩවිටත් Rate කරලම යන්නකො. ඉතින් මේ සේවාව අපිය දෙන්නෙ වෙබ් අඩවියකින්. අපිට ඕනෙ විදිහකට ඕනෙ theme එකකින් මේ Rating System එක ලබා ගන්න පුලුවන්.
ඉතින් මේ අඩවියට ගිහින් ලේසියෙන්ම ඔයාලටත් Rating System එකක් දා ගන්න පුලුවන්. Facebook මගින් ඉක්මනින්ම register වෙන්නත් පුලුවන්. ඉතින් ඔයාලත් try කරල බලන්න.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment