WHAT'S NEW?
Loading...

FACEBOOK එකේ හැංගිලා ඉන්නේ මෙහෙමයි (VIDEO)


Facebook සමාජ ජාලා වෙබ් අඩවිය ඔස්සේ මේ දිනවල ජනප්‍රිය වෙමින් පවතින් උපාය මාර්ගයක් හඳුන්වා දී තිබේ.
ඒ Facebook එකේ නමක් නැති ගිණුමක් නිර්මාණය කිරීමටයි.
නමක් නැති නියම Anonymouse ප්‍රොෆයිල් එකක්.
පිළිවෙලින් බලමු මෙය නිර්මාණය කරන්නේ කේකොහොමද කියලා.
01) මේ සඳහා ඉන්දුනීසියාවේ ප්‍රොක්සි භාවිතා කරයි : 118.98.35.251 : 8080
02) අනතුරු ව Facebook ගිණුමේ භාෂාව ඉන්දුනීසියාවලට හරවන්න ඕනේ.
03) ඊගාවට නම වෙනස් කරන්න kk ඉන්පසු "k" අකුර remove කරන්න Save කරන්න.
මෙය කරන විදිය හරියටම බලන්න පහත වීඩියෝවෙන්.
Facebook භාවිත කිරීමට බොහෝ පුද්ගලයින් උනන්දුවක් කැමැත්තක් දැක්වුව ද සිය සත්‍ය නාමය භාවිත කර තම ගිණුම නිර්මාණය කර ගැනීමට අකමැති වේ.
ඒ සඳහා කදිම අවස්ථාවක් වශයෙන් මෙය ඔබට අත්හදා බැලීමට හැකි ය.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments