WHAT'S NEW?
Loading...

Real Steel World Robot Boxing

http://payload193.cargocollective.com/1/5/174753/6164303/poster_warm%2008.jpg

හොදයි යාලුවනේ අද මන් අරන් ආවෙ Android game එකක්. ඔය කොයි කවුරුත් බලල ඇති Real Steel Movie එක. පට්ට Movie එකනේ ඉතින් ඒ movie එකේ Game එක තමා මේ. මේක ටිකක් පරණයි ඒත් අද වුනත් Updates එනව. එන්න එන්නම දියුනු වෙනව මේ game එක.  තව දෙයක් මේ game එක Bluetooth හා WiFi වලින් multilayer ගහන්න පුලුවන්. පට්ට නේ. ඉතින් ඔයාලත් play කරල බලන්නකො.


Cover art
Download
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment