ඉතින් ඊට පස්සෙ මේක යාලගෙ browser එකට add වෙයි. ඊට පස්සෙ ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලට pdf කරගන්න ඕනෙ වෙබ් පිටුවට ගිහින් මේ add-ons එක්ක ඔයාලගෙ browser එකට අලුතින් ආපු icon එක click කරන එක විතරයි.
මන් තව දෙයක් කියල දෙන්නම් බ්ලොග් කරන යාලුවන්ට එහෙම මේක වටියි. පහල තියන code එක ඔයාගෙ බ්ලොග් පෝස්ට් වල දැම්මොත් ඔයාලගෙ ඒ පෝස්ට් කියවන අයට pdf ලෙස බා ගන්න පුලුවන්. මෙන්න මේ විදිහට >> Save as PDF
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment