අපි අද බලමු SEO වලට වගේම ඔයාගෙ වෙබ් අඩවිය හෝ බ්ලොග් කියවන්නන්ට ගොඩක් ප්‍රයෝජනවත් වන Site Map එකක් ඉතාමත් ලේසියෙන් සාදන ආකාරය.
මුලින්ම ඔයාලගෙ බ්ලොග් අඩවියේ dashboard එකේ Pages >> New Page යන්න. එහි නම Site Map කියා දෙන්න. ඉන් පසුව එහි code view හෙවත් HTML tab එකට ගොස් මන් මේ පහතින් ලබා දෙන code එක past කරන්න.
පසුව එහි www.itdanuma.com යන්න search කර (ctrl+F) ඒ වෙනුවට ඔයාලගෙ බ්ලොග් අඩවියේ url එක ලබා දෙන්න. දැන් page එක save කරල බලන්න.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment