WHAT'S NEW?
Loading...

Facebook සිංහල වෙස් ගැන්වීම - නොදන්නා අයට පමණයි

ඔයාල ගොඩක් අය නිතරම දවස ගෙවන Facebook සමාජ ජාල වෙබ් අඩවිය සම්පූර්ණයෙන් සිංහලට එනම් අපේ මවු භාෂාවට හරවන්න පුලුවන් කියල ඔයාල දන්නවද? ඔව් ගොඩක් අය දන්නව ඇති.ඒත් දන් නැති අයට මන් අද කියල දෙන්නම්. මුලින්ම පහල රූපයේ වගේ ඔයාලගෙ ගිණුමෙ settings වලට ගිහින් එහි යටම තියන Language වලින් සිංහල තෝරන්න. ඒකරල save කරන්න.

එතකොට ඔයාලගෙ Facebook ගිණුමත් ශනිකව සිංහලට හැරෙයි.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment