WHAT'S NEW?
Loading...

ඕනෙ තැනක උඩු යටිකුරු අකුරු Type කරමුද? ʇxǝ┴ uʍopǝpᴉsd∩

http://researchmaniacs.com/Images/UpsideDown.png 
අපි අද බලමු Facebook, Twitter, YouTube, MySpace, MSN, AIM, Gmail, Word විතරක් නෙවෙයි HTML (with Unicode) වලත් උඩු යටිකුරු අකුරු යොදා ගන්න ආකාරය.

අපි මේකට පොඩි Script එකක් දුවන site එකක් යොදා ගන්නව. මේකේ Type text, words, letters, or symbols here: කියන තැන ඔයාලට ඕනෙ වචන type කරන්න. එවිට පහත Copy this text...... කියන තැන ඔයාලගෙ උඩු යටිකුරු අකුරු වූ Text එක generate වෙයි. ඒක copy කරල ඔයාලට Facebook වල එහෙම  යොදා ගන්න පූළුවන්.

ඊට යටින් තියන Use this text for HTML (with Unicode): කියන තැන generate වෙන code එක යොදාගෙන ඔයාලට HTMLවල මේ අකුරු භාවිතා කරන්නත් පුළුවන්.

 

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment