ඉතින් යාලුවනේ අද මන් අරන් ආවෙ අලුත්ම ලිපියක්. කවදත් IT දැනුම බෙදාගමු™ අපි ඔයාලට ගෙනාවෙ වෙන එක සිංහල බ්ලොග් අඩවියකින්වත් ගෙනාවෙ නැති අලුත් දේවල්නෙ. ඒව copy කරල එයාලගෙ වගේ දානව සමහරුනම්. ඒක වෙනම කතාවක්.
හොදයි අපි එහෙනම් වැඩේට බහිමු. Ad-Hoc Network එකක් කියන්නෙ මොකක්ද කියල ගොඩක් අය දන්නව ඇති. ඒක නිකන් මේ දන්න විදිහට කිවුවොත් hotspot එකක් වගේ. ඔයාලගෙ lap එකෙන් ඔයාලට දුරකතනය හා සම්බන්ධ වන්න, file share කරන්න මේ Ad-Hoc Network එකක් use කරන්න පුලුවන්.
මේකයි හොදම වැඩේ ගොඩක් අය කරන්න දන්නෙ මේක CMD එක අරන් code type කරල. ඒකට විසදුමක් තමා මන් අරන් ආවෙ. මේක Batch Script එකක්. මේකෙන් අර cmd එකේ වැඩේ auto වෙනව හරි ලේසියි. මන් ඔයාලට මේක download කරගන්නම දෙන්නම් එතකොට තවත් ලේසියිනෙ.
දැනට මේකෙ password එක itdanuma ඒත් ඔයාලට මේක වෙනස් කරගන්න පුලුවන්. මේ file එක ඔයාලට open with notepad ගොස් open කරගෙන "key=itdanuma" යන්න හොයා ගන්න. පසුව itdanuma වෙනුවට ඔයාල කැමති password එකක් දාල save කරගන්න.
දැන් ඔයාල මේක open කරගන්න ඕනෙ Right Click කරල Run as Administrator ගිහින්. ඊට පස්සෙ 1 යොදා enter කරල නැවත 2 යොදා enter කරන්න.
මේ Ad-Hoc Network එක නැවැත්වීමට මේ ආකාරයටම ගොස් 3 යොදා enter කරන්න. comment නම් ඕනෙ.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
Elaz
ReplyDelete