WHAT'S NEW?
Loading...

Android හා iPhone Apps Coding නැතුව හදමු

 itdanuma
අද මන් කියල දෙන්න හදන්නෙ Android හා iPhone Apps Coding නැතුව හදාගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි. මේක වෙබ් අඩවියක්. Coding ගැන අවබෝධයක් නොමැති කෙනෙක්ට උවත් නොමිලේම මේ අඩවියෙන් සරල Android හා iPhone Apps සාදා ගන්න් පුලුවන්. ඔයාලගෙ වෙබ් අඩවිටය බ්ලොග් අඩවියට හෝ ඔබට ඕනෑම අවස්තාවකට Android හා iPhone Apps මේ අඩවියෙන් ඉතාමත් ලේසියෙන් සාදා ගන්න පුලුවන්. ඉතාසරල Steps කීපයකින් Android හා iPhone Apps සදාගන්න පුලුවන් වීම විශේෂත්වයක්. ඉතින් ඔයාලත් උත්සහ කරල බලන්න.


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

7 comments: Leave Your Comments

  1. එල අහ.......පට්ට වැඩක්

    ReplyDelete
  2. appgenz.com ekath hodai!!!!!

    ReplyDelete
    Replies
    1. ✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

      Delete
  3. meken hadanta ba ne yaluwa error enawa

    ReplyDelete
  4. appgenz.com ekath hodai!!!!!

    ReplyDelete
  5. Meka gana thawa wisthara dunna nam hodai

    ReplyDelete