සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ඔන්න අද අරගෙන ආවා ඔයාලට ලෝකේ තියෙන පට්ට Virus Gurd එකක්. වෙනදා මම හැම සොෆ්ට්වෙයා එකක්ම දුන්නේ 32 BIT බාවිතා කරන අපේ කොල්ලන්ට විතරනේ, එත් ඔන්න අද ඔය දෙගොල්ලන්ටම දාගන්න පුළුවන් විදියේ එකක් ඒ කිවුවේ 32BIT-64BIT. ඔය දෙපාර්ශවයටම ලේසියට Version දෙකම දෙන්නම්කො, එහෙනම් ලොකු , පොඩි මහලු සේරටම ඉතින් මගේ ගානේ දෙන්නම් කෝ.
26th February 2018 වෙනකම් ඔයාලගේ පරිගණකය ආරක්ෂා කරගන්න පුළුවන්, මතක ඇතුව ඔයාගේ පරිගණකයේ මෙහෙයුම් පද්දතියේ හැටියට සෙටප් එක අරගන්න නැත්නම් ඉතින් ඔයාලට දෙකම අරගෙන නිකන් DATA නාස්ති කරගන්න එපා. එක නිසා ඔයාගේ පරිගණකය 32BIT ද 64BIT ද කියලා දැනගෙන Setup එක අරගන්න. ඔයා AVG Install කරත්දී ඔයාගෙන් Serial එකක් ඉල්ලනවා එකට පහලින් Serial key එක බාගන්න.
32 BIT AVG Internet Security Setup

64 BIT AVG Internet Security Setup
එහෙනම් මෙතනින් Serials key එක අරගන්න. එහෙනම් මම ගියා, ප්‍රශ්නයක් ආවොතින් කමෙන්ට් එකක් දාන්න.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
ela ela ah...niyama wadak.................
ReplyDeleteThanks machan
ReplyDeletemacho serial eka jayasankafdo@gmail.com ekata danawada
ReplyDeleteAi mcn dala thiyenne link
Deletemage pop up blocked serial eka download wenne naha mokada karanne
Delete