කවදත් අළුත් වැඩ කරන IT දැනුම බෙදාගමු™ මගින් මෙන්න සිංහල බ්ලොග් කලාවේ පළමු වරට හොදම ප්‍රේක්ෂකයාට තෑග්ගක්.
සාම්ප්‍රදායික බ්ලොග් කළාවෙන් බැහැර වූ IT දැනුම බෙදාගමු™ මෙම මාසයේ අවසානයේ එනම් 2014 සැප්තැම්බර් 30 දින මධ්‍යහන 12 වන විට සිටින අපගේ හොදම ප්‍රේක්ෂකයාට වටිනා තෑග්ගක් පිරිනැමීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව සතුටින් දන්වා සිටිමු.
ඉතින් මොනවද මේ තෑගි ? - තෑග්ග තමා .com domain නාමයක්
කොහොමද මාසයේ හොදම ප්‍රේක්ෂකයා තෝරන්නෙ ? - තෝරන්නෙ මනුස්සයෙක් නෙවෙයි ඒ නිසා සැකයක් හිතන්න එපා. ඔයාලට ඕනෙ වෙලාවක දැනට වැඩිම ලකුණු ලබා ගත් 5ස් දෙනා බලා ගන්න පුලුවන් අපේ අඩවියේ දකුණු පස තිබෙන ලකුණු පුවරුවෙන්.
අපි කරන්න ඕනෙ මොනවද ? - ඔයාල කරන්න ඕනෙ අපේ ලිපි වලට අදහස් (comment) දක්වන එක, ඒ වගේම Facebook තුල අපගේ Official Page එකෙන් අපගේ ලිපි Share කරන එක. මතක් කරල ඔයාලගෙ Google Account එක මගින් comment කරන්න.
මෙච්චරද අපිට දෙන්නෙ ? - කොහෙත්ම නෑ. ලඟ ලඟ එන අපේ අභිමානවත් දෙවන උපන් දින සැමරුම වෙනුවෙන් මීට වඩා වටිනා දේවල් ගොඩක් ලෑස්ති කරල තියනව. ඒව දැම්ම කිව්වොත් අගයක් නැති වෙනවනෙ.
කවුද අපිට මේ තෑගි දෙන්නෙ ? - ඔයාලට මේ තෑගි දෙන්න අනුග්‍රහය ලබා දෙන්නෙ දැනට අපගේ ඇඩ්මින් පැනලයේ සාමාජිකයෙක් වෙන Lakshan Fernando සොහොයුරා. අපේ මේ අඩවියටත් Domain දායකත්වය ලබා දුන්නෙ මොහු.
අපිට තව ප්‍රශ්න තිබුනොත් ? - ඕනෙ වෙලාවක අහන්න
Email - itdanuma@gmail.com
Official Facebook Page - www.facebook.com/itdanuma
ඉතින් යාලුවනේ අපි දන්නව අපි තෑගි දුන්නත් නැතත් අපිත් එක්ක ඔයාල ඉන්නව කියල ඒත් අපෙන් ඔයාලට මේ වගක් දේවල් ලැබිය යුතුයි කියල හිතනව. මොකද බ්ලොග් අඩවියක් රැදෙන්නෙ ඔයාල වගේ පාඨකයො නිසා. අපිට ඔයාලව ඕනෙ.
ඉතින් අපි බලමු දවසකට දෙදහසකට වඩා පැමිනෙන IT දැනුම බෙදාගමු™ සිංහල බ්ලොග් අඩවියේ මාසයේ හොදම ප්‍රේක්ෂකයා කවුද කියල.
සැ.යු : මෙම දීමනාව ලබා ගැනීම සදහා අවම ලකුනු 50ක් අවශ්‍ය වේ.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
ela
ReplyDeleteThanks for your comments
DeletePatta it danuma ela wadak digatama wade karan yamu
ReplyDeleteThanks for your comments
DeleteAniwarayemma digatama karagena yanwa....
DeleteMama oyala lipiyak demma kiyala denagaththa gamn kiyawanawa.Hebei mechchara kal nam commentuwak demme ne.Ekata sorry.Hebei Me wede nam ela hode.Mssayae kiyanne mona maaseda eka dala nane?
ReplyDelete2014 සැප්තැම්බර් 30 දින මධ්‍යහන 12 වන විට කියල දාල තියෙන්නෙ බ්‍රෝ
Deletepatta...wade..oya watenne comment
ReplyDeleteoffer eka nisama comment karanna epa. anika ekama post ekata ekama comment eka godak parak danna epa.
DeleteNavidu oya ekama comment eka daanna epa offer eka nisa. man approve karan na ewa.
Deleteමරු වැඩේ
ReplyDeletekohoma hari mama thamay inanne
ReplyDeletemonth end eke balamu ne
DeleteE bn ubalata lipi liyana kastiyath comment danawane
ReplyDeleteAdmin panel eke ayata ara anik authorslata puluwan bro
DeleteMama dapu pamanak comments thawamath penwanne ne
ReplyDeletemage approve eka nathuwa publish wen na bro ekai.
Deletemama aniwa gannawoooooooooo!!!!!!!!!!!!
ReplyDelete.com domain eka 1year ekakda? Hi nikamata wage ehuwe ;-)
ReplyDeleteou bro 1 year
DeleteDomain eka awurudu kiyakatada?
ReplyDeleteEla ela digatama karagena yanna suba pathanawa
ReplyDeleteThanks mcn.
DeleteMachan 1year domain ekak digatama tiyaganna kiyak withara yanawada?
ReplyDeleteeka eka than wala eka eka ganan mcn.
DeleteMama ehuweoyala dena eka gana.
Delete$10 - $13 වගේ වෙනව. වෙනස් වෙනව බ්‍රෝ
DeleteMewwa dakala mata nam pissu wageeeee.....!
ReplyDeleteEththada?
ReplyDelete