WHAT'S NEW?
Loading...

Email Marketing සඳහා Email Address සෙවීම

 http://feldmancreative.com/wp-content/uploads/2014/02/Email-Marketing.jpg
හොඳයි යාළුවනේ අද අපි බලමු තවත් අලුත් වැඩක්. Email Marketing සඳහා Email Address ලේසියෙන් සොයා ගන්න විදිහ තමා අද මන් ඔයාලට කියල දෙන්න යන්නෙ. දැන් Email Marketing සඳහා ඒව කරන ආයතන සෑහෙන ගානක් ගන්නව. ඉතින් ඔයාලටම මේව කරගන්න පුලුවන්නම් වටිනව නේද?

අපි බලමු දැන් කොහොමද මේක කරන්නෙ කියල. අපිට මේ ක්‍රමෙන් ශ්‍රීලංකාවේ Email ම සොයා ගන්න පුලුවන්. මුලින්ම ඔයාල යන්න ඕනෙ www.google.lk වලට.ඊට පස්සෙ search කරන්න ඕනෙ මෙන්න මේ code එක.

site:itdanuma.com "@gmail.com"

අපි Email Address හොයන්නෙ අපේ ලංකාවෙම site වලින්. ඒ නිසා මෙ code එකේ itdanuma.com කියන එක වෙනුවට ඔයාල Email Address සාමාන්‍යයෙන් තියන site එකක address එකක් දාල search කරන්න ඕනෙ. forum වගේනම් හොඳයි. මොකද ඒවගෙ Email Address ගොඩක් තියනව. @gmail.com වෙනුවට ඔයාලට @ymail.com , @hotmail.com වගේ ඒවත් යොදා ගන්න පුලුවන්. දැන් අපි උදාහරණයක් වබලමු.

Google ගිහින් අපි search කරමු site:geel.lk"@gmail.com" කියල. එවිට ඔයාලට result එකක් ලැබෙයි. දැන් මේකෙන් කොහොමද අපි Email Address වෙන් කර ගන්නෙ. එකින් එක හොයනවද? නෑ. අපිට ඒකටත් ක්‍රමයක් තියනව. මුලින්ම ඔයාල මේ google result එක copy කරගන්න ඕනෙ. (ctrl+A ගහල ctrl+C) ඊට පස්සෙ ඔයාල මෙන්න මේ site එකට යන්න.


දැන් පහල රූපයේ විදිහට කරන්න >>

Copyright © 2014 IT දැනුම බෙදාගමු™

ඉන් පසු මෙහි Extract Button එක Click කර Output Window එකෙන් ඔයාලට  Email Address පමණක් වෙන් කර ගත හැක.

මේ වගේ දේවල් ඔයාලට කියල දෙන්න ඉන්නෙ IT දැනුම බෙදාගමු™ විතරක් නිසා අනිවාර්යයෙන් comment එකක් දාලම යන්න. ඔයාල හොයා ගත්තු Email Address Comment කරන්න අනෙක් අයටත් බලා ගන්න. එතකොට ලේසියෙන් විශාල එකතුවක් හදා ගන්න පුලුවන්

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

6 comments: Leave Your Comments