WHAT'S NEW?
Loading...

Facebook Post Bump කිරීම - මොකක්ද මේ Bump කරනව කියන්නෙ?

itdanuma

යාලුවනේ අද මන් කියල දෙන්න යන්නෙ පට්ට වැඩක්. ඉතින් මොකක්ද මේ Bump කරනව කියන්නෙ. bump කරනව කියන්නෙ Facebook Groups වල තමන් දාන post ටික දිනකින් අනි අයගෙ post එක්ක යටට යනවනේ. ඉතින් මේ Bump කිරිල්ලෙන් පුලුවන් ඒව ආයෙත් උඩට ගන්න. පට්ට නේ වැඩේ....

ඉතින් අපි මේක කරන්නෙ කොහොමද? අපිට මේකට පොඩි software එකක් use කරන්න පුලුවන්. මන් කලින් දවසක දුන්න ෆේස්බුක් අල්ලෙ නටවන්න මෙන්න බඩු කියල පෝස්ට් එ එකක්. අපි මේ Bump කිරිල්ලට use කරන්නෙ අන්න ඒ software එක. මුලින්ම ඒක බා ගෙන ඉන්නකො.


හරි ඉතින් මේකෙන් අපිට පුලුවන් මේ වැඩේ ලේසියෙන්ම කරන්න. ඒකරල ඔයාල මේකට add කරල තියන account එකක් right click කරල Bump Your Post >> Bump Your Post in Groups යන්නට යන්න. ඊට පස්සෙ Import Button එකෙන් ඔයාගෙ Groups ටික Import කරගන්න. පස්සෙ ඒව select කරල. Start Bump යන්න click කරන්න.එවිට ඔයාගෙ පෝස්ට් සට සට ගාල Bump වෙයි.........

පට්ට නේ බ්ලොග් කරන යාලුවොන්ටනම් මේක වැදගත් වෙයි. ඉතින් අපිට Comment එකක් දාල සප් එකක් දෙයි කියල හිතනව. 

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

9 comments: Leave Your Comments

  1. එල අහ වටිනවා

    ReplyDelete
  2. meawata nam mama godak kemathi. fb tutorials ne

    ReplyDelete
  3. Post ekanam Watinawa!!!!!!!!!!

    ReplyDelete
  4. Patta Niyama wedak

    ReplyDelete
  5. Nice post. I was checking constantly this weblog and I'm inspired!
    Very useful information specially the final section :
    ) I care for such info a lot. I used to be looking for this particular information for a very
    lengthy time. Thanks and good luck.

    Feel free to surf to my website knights and dragons hack ()

    ReplyDelete
  6. Ane. Machan kage hari fb account ekak hack krla ayage email.p.w apita ganna puluwnda

    ReplyDelete