
නොවැම්බර් 1 වන දා සිට සෑම Facebook සාමාජිකයෙකුගෙන්ම මාසිකව අමෙරිකානු ඩොලර් 2.99ක ගාස්තුවක් අය කිරීමට එම සමාගම තීරණය කර ඇති බව, Facebook ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්ගේ උපුටා දැක්වීම් ද සමගින් එම පුවත් පලවී තිබුණි. මාසික ගාස්තුවක් අය නොකළහොත් Facebook වෙබ් අඩවිය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි එම උපුටා දැක්වීම්වල සඳහන් විය.
නමුත් ෆේස්බුක් විසින් කරනු ලැබූ නිවේදනයෙහි දැක්වෙන්නේ එම උපුටාගැනීම් ව්‍යාජව සකස්කරන ලද ඒවා බවත් එම පුවතෙහි සත්‍යතාවයක් නොමැති බවත් යනුවෙනි.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
thawa dingen api iwarai
ReplyDelete