WHAT'S NEW?
Loading...

විදුලි වේගයෙන් File Share කරන්න SuperBeam

http://superbe.am/wp-content/uploads/2014/02/feature3.png 

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් දුරකතනයට මෙන්ම  දුරකථනයෙන් පරිගනකයට විදුලි වේගයෙන් File Share කරන්න ඉතා හොද ඇප් එකක් තමා SuperBeam කියන්නෙ. මෙය බල ගැන්වෙන්නේ WiFiමගින් නිසා Bluetooth වලට වඩා ගොඩාක් වේගවත්.

අපි  ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් දුරකතනයට File එකක් share කරන විට අපිට ලැබෙන්නෙ Qr code එකක් එය අනෙක් දුරකතනයේ SuperBeam හරහා Scan කල විට ක්ශනිකව File එක share වෙනව.

Featured App

Free
Download Now - Mobile Version
Windows
Download Now - PC Version
 

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

4 comments: Leave Your Comments