ඉතින් යාලුවනේ අද මන් කියල දෙන්න යන්නෙ Notepad එකෙන් Personal Diary එකක් හදා ගන්න විදිහයි. මෙක හැදුවම ඔයාලට open කරන විට හැම වෙලේම auto දිනේ සහ වෙලාව වැටෙනව. ඔයාලට වැදගත් දේවල් අසටහන් කරන් save කරාම ඊලග පාර open කරනකොට ඊලග පේලියෙ ඒ වෙලාවෙ දිනෙයි වෙලාවයි වැටෙනව. සරලව මේක ගොඩක් දේවල් වලට වැදගත් වෙන්න පුලුවන්.
කරන්නෙ මෙහෙමයි. අලුත් Notepad එකක් අරගෙන .LOG කියල Type කරල save කරල close කරන්න. ආයෙත් open කරල බලන්නකෝ...........
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
Diaryak kiyuwta diaruyakma neme ne
ReplyDeleteDiaryak thama
Deleteamma niyamay ne , oyalage web adaviye namin diary karannako ? niyamay ne
ReplyDeleteKOHO MADA BAN MEEKA KRANNEE SAVE KARAAA EETH AAYETH OOPAN KARAAMA PARANA VIDIYATAMAI PENNANNEE..
ReplyDeleteCapital walin .LOG kiyala type karanna bro....
Deleteekanam niyamai.
ReplyDeleteNAANEEE BAN HARI GIYEE NAA NEEEE
ReplyDeleteelz.......ah
ReplyDeletehari giyee nee oya hariyanavada balanna
ReplyDeletehari giyee nee
ReplyDelete