WHAT'S NEW?
Loading...

RSS වලින් බල ගැන්වෙන Post Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත්

 http://www.pureimaginationblog.com/wp-content/uploads/2012/05/tips.png
මෙන්න අද ගෙනාව සුපිරි භාණ්ඩයක්. මොකක්ද දන්නවද මේක Post Widget එකක්. අපේ අඩවියෙත් demo එකක් බලාගන්න පුලුවන් ඔයාලට. මේක ඔයාලට ඕනෙම විදිහකට Customize කරගන්නත් පුලුවන්. විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙන් එන visit වෙනම තමා count වෙන්නෙ. ඒ කියන්නෙ ඔයාලගෙ බ්ලොග් එකේ Preview වැඩි වෙනව.මන් පාතින් දාන්නම් තව demo එකක්. මේ වෙබ් අඩවියෙන්  දෙන code එක HTML/JavaScript එකකට දාන්න විතරයි ඔයාලට තියෙන්නෙ. ඔයාගෙ මිතුරු අඩවියකට උනත් ඔයාලගෙ code එක දාල ඔයාට visiters ල ගෙන්න ගන්න පුලුවන් මේකෙන්.

මෙන්න වෙබ් අඩවිය. >>

හැමදාම අලුත් දේ ලබා දෙන IT දැනුම බෙදාගමු™ අපිට comment එකක් දාල ඔයාලගෙ සහයෝගයත් දෙන්න.

මෙන්න Demo එක >>




අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

11 comments: Leave Your Comments

  1. ගොඩාක් ස්තුතියි මේ පොස්ට් එක දැම්මට ජය ශ්‍රී http://www.itdanuma.com

    ReplyDelete
  2. එළකිරි තැන්ක්ස් මේ පොස්ට් එක දැම්මට

    ReplyDelete
  3. Niyami machan eththatama watinawa

    ReplyDelete
  4. මේකනම් පට්ට අහ්....මමත් දාගත්තා

    ReplyDelete
  5. Supiri post 1kak blogger karana ayata nam

    ReplyDelete
  6. ඒක නං පට්ට මචං. ස්තුතියි

    ReplyDelete
  7. ඒක නං පට්ට මචං. ස්තුතියි

    ReplyDelete