WHAT'S NEW?
Loading...

ඔබේ බ්ලොග් අඩවියටත් Up & Down Scroll Button එකක්

අද මන් කියල දෙන්න යන්නෙ ඔබේ බ්ලොග් අඩවියටත් Up & Down Scroll Button එකක් යොදා ගන්නා ආකාරයයි.

ඒ කියන්නෙ Mouse එකෙන් අපි වෙබ් page එක Scroll කරනව වෙනුවට මෙම  Up & Down Scroll Button එකක් යෙදීමෙන් පහසුවෙන් ඔබේ අඩවියේ ඉහල පහල ගමන් කිරීමට පුළුවන්.



ඉහත code එක HTML/JavaScript Widget එකකට යෙදීමෙන් පහසුවෙන් ඔබට මෙය සිදු කරගැනීමට හැක.

මේ ආකාරයට


ඔබට වෙනත් ආකාරයක  Up & Down Scroll Button එකක් අවශ්‍යනම් පහත අඩවියට ගොස් පහසුවෙන් එය නිර්මාණය කර ගැනීමටද හැක.

Up & Down Scroll Button Generator >>

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

3 comments: Leave Your Comments