WHAT'S NEW?
Loading...

පරිගණකයේ කාර්යක්‍ෂමතාවය පවත්වා ගැනීම


 
  
පරිගණකයේ කාර්යක්‍ෂමතාවය අඩුවීම කෙරෙහි බලපාන සාධක කිහිපයකි.
  • පරිගණකයට virus සහ replicable කේතයන්ගෙන් යුතු වැඩසටහන් ඇතුළුවී තිබීම.
  • පරිගණකයේ os  ඇතුලත් පර්ටිෂනය පිරී තිබීම.
  • දෘඩාංග වල capasity අඩුවී තිබීම .
මෙසේ පරිගණකයේ වේගය අඩුවීම තුලින් ඔබට අවශ්‍ය එදිනෙදා පරිගණකය ආශ්‍රිත කටයුතු ඉටු කිරීමේ ගැටළු ඇති වීම නොරහසකි.
පරිගණකයේ Hardware upgrade කිරීම තුලින් වේගය පවත්වා ගත හැකි උවත් හානිකර වැඩසටහන් ඇතුළු වීම තුලින් පරිගණකයේ වේගය අඩුවන බව ඔබට වැටහෙනු ඇත.සාමාන්‍යයෙන් පරිගණකයට පහසුවෙන් ඇතුළු වන ට්‍රෝජන් ,Replicable වැඩසටහන් සහ ඔබ භාවිත කරන browser යේ plugins ලෙස පෙන්වමින් ඔබේ පරිගණකය ක්‍රමක්‍රමයෙන් අඩපණ කරයි.මෙවන් අවස්ථා වලදී ඔබට ප්‍රතිවෛරස මෘදුකාංග සහ Advance System Care වැනි utility software වල සහය අත්‍යවශ්‍යයි.එසේ නැතහොත් පරිගණකයේ වේගය අඩුවන සැම අවස්ථාවකම ඔබට පරිගණකය FORMAT කිරීමට සිදුවේවි.

ප්‍රතිවෛරස වැඩසටහන් අතර ප්‍රමුකයෝ.

  1. Bitdefender 
  2. Nortan 
  3. Avast
  4. EESET 
  5. AVG
  6. Avira
 
 

 

 

 
මෙසේ  ratings පැවතියත් මේ ratings වලට අනුව ප්‍රතිවෛරස මෘදුකාංග භාවිතය අපහසුයි.Crack versions සහ liscence key කෙතරම් අන්තර්ජාලයේ පැවතියත් සාමාන්‍ය පරිගණකයක Bitdefender ,Nortan වැනි ප්‍රතිවෛරස මෘදුකාංග ස්ථාපනය කිරීම තුලින් පරිගණකයේ වේගය තවත් අඩුවන බව සත්‍යකි.හේතුව නම් වෛරසයන්ට ක්‍රියාත්මක වීමට මේව ඉඩ නොදුන්නත් මේ සඳහා පරිගණකයේ RAM මතකය විශාල වශයෙන් භාවිත කරයි.එතුලින් නැවත නැවතත් සිදුවන්නේ ඔබේ පරිගණකය තව දුරටත් වේගයෙන් බාල කිරීමයි.එබැවින් ප්‍රතිවෛරස මෘදුකාංග භාවිත කරන ඔබට වඩාත් සුදුසුම ප්‍රතිවෛරස මෘකාංග නම් EESET සහ AVAST වේ..මේ 2 අතුරින්ද අවම RAM මතකයක් භාවිත කරන්නේ EESET වේ.එබැවින් ram මතකය 1GB ට අඩු නම් සුදුසුම ප්‍රතිවෛරස මෘකාංගය EESET ය.මේ අතරම ඇතැමෙක් KASPESKY භාවිත කරනවා විය හැක නමුත් එයට browser clean-up අඩංගු කර නැත .EESET ද අඩංගු කර නොමැති උවත් එය සාමාන්‍ය පරිගණකයක් අනෙකුත් සාමාන්‍ය පරිගණකයකට එය ප්‍රමාණවත්ය.AVAST හි browser clean up සහ boot up scan වැනි විශේෂාංගයන් ඇතුලත් නිසා පරිගණකය ක් ස්ථාපිත කිරීමට උචිත බව සදහන් කල යුතුය.
මීට අමතරව පරිගණකයේ disk defragment ඇතුළු කාර්යයන් ඉටු කර ගැනීම සදහා උචිතම මෘදුකාංගයක් වන  Advance System Care  තුලින් ද පරිගණකයේ වේගය ස්ථාවරව පවත්වා ගත හැකියි.



නම:තරිඳු තත්සරණ රාජපක්‍ෂ 
thathsarana5@live.com
T.P: 0715154738

0 comments:

Post a Comment