ඔන්න යාලුවනේ අදත් මන් සිංහල බ්ලොග් පාඩම් මාලාවේ හය වෙනි කොටසත් අරන් ගොඩක් සතුටුන් ඔයාල හමුවට ආව. සතුටින් කිව්වෙ ඇයි දන්නවද. අපිට එකතුව බ්ලොග් තරගාවලියෙන් පළමු තැන හම්බවුණා නේ.. ඉතින් ඇඩ්මින් විදියට මට ගොඩක් සතුටුයි.
හරි හරි කතා නැතුව අදත් වැඩේට බහිමුකො. ගියවර කොටසින් අපි Post Settings panel එක ගැන කතා කරානෙ. ඉතින් ගියවර මන් කිවුව වගේ අද ඉදන් Blogger Dashboard එක ගැන තමා කතා කරන්නෙ. අපි එකින් එක හොද පැහැදිලිව හැම කොටසක්ම කතා කරමු. මේක එක පාඩමකින් කතා කරන්න අමාරුයි. ඒත් අපි පුලුවන් තරම් ඉක්මනට කතා කරමු මොකද ඔයාල කැමති ඉක්මනින් මේව ඉගෙන ගන්නනෙ.
අපි බලමු මොකක්ද මේ Blogger Dashboard එක කියන්නෙ කියල https://www.blogger.com/home වලට ගියාම ඔයාලට පේන්නෙ මෙන්න මේ වගේ Window එකක්නෙ.
ඉතින් මෙතන ඔයාලගෙ බ්ලොග් ඔක්කම පේනව. ඔයාලගෙනම් එක බ්ලොග් එකක් විතරනෙ පේන්නෙ දැනට. ඉතින් ඒ බ්ලොග් එකේ නම මත click කරාම Blogger Dashboard එකෙන් ඇතුලට යන්න පුලුවන්. මෙතන ඉදින් එ සියලුම දේ අයිති වෙන්නෙ Blogger Dashboard එකට තමා. Dashboard එකක් කියන්නෙ සාමාන්‍යයෙන් සියලු දේ දැන ගත හැකි වෙනස් කම් කල හැකි යම් පද්ධතියකටනෙ. ඉතින් Blogger වල සියලුම වෙනස් කම් හා බ්ලොග් එක පිළිබඳව සියළු වෙනස් කම් කල හැක්කෙ මේ Blogger Dashboard එක මගින් තමා.
හරි දැන් ඔයාල බ්ලොග් එකේ නම මත click කරන්නකො.එවිට පෙනෙන්නෙ මෙන්න මේ ආකාරයට තමා.
සිංහල බ්ලොග් කරනය මුල සිට අගට සියලු පාඩම් මෙතනින් කියවන්න
මම හර්ෂ චාමින්ද සමරනායක
IT දැනුම බෙදාගමු™ හි System Administrator
"මේ ඊලග පරම්පරාවේ සිංහල බ්ලොග් අඩවියයි"
Copyright © 2012 - 2014 IT දැනුම බෙදාගමු™
Copyright © 2012 - 2014 IT දැනුම බෙදාගමු™
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
Good lesson ...............
ReplyDelete