 ගොඩක් දුරට  system file එකක් වගේම .වෙනත් programme එහෙකින්  use වෙන file එකක් copy කරන්න යද්දී ඔය ප්‍රශ්නේ එනවා .විශේෂයෙන්ම windows වලට  ගේමක් දෙන්න යන අයට ඔය ප්‍රශ්නේ ගොඩක් එනවා(දන්නෝ දනිති  ;-) ) .
ගොඩක් දුරට  system file එකක් වගේම .වෙනත් programme එහෙකින්  use වෙන file එකක් copy කරන්න යද්දී ඔය ප්‍රශ්නේ එනවා .විශේෂයෙන්ම windows වලට  ගේමක් දෙන්න යන අයට ඔය ප්‍රශ්නේ ගොඩක් එනවා(දන්නෝ දනිති  ;-) ) .
උදා:-
*SAM file එක  copy කරද්දී 
*temp folder එකේ ඇති file එකක් copy කරද්දී .
*වෙනත් use වෙන file එකක් copy කරද්දී 
*system file එකක් copy කරද්දී 
*copywrite CD/DVD එකක් copy කරන්න යද්දී
*copywrite CD/DVD එකක් copy කරන්න යද්දී
හරි එහෙනම් මේ copy කරන්න බැරි file copy කරන්නේ  කොහොමද කියල අද බලමු!
මේකට අපි use කරන්නේ HoboCopy  කියලා  පොඩි tool එකක් 
තමන්ගේ පරිගණකයේ විදිහ  අනුව මුලින්ම පල්ලෙහින් tool එක බාගෙන ඉන්න 
download වුනයින්  පස්සේ extract කරගන්න .
හරි දැන් ඔකේ ඔය තින files ටික windows folder  එකට copy කරන්න .එතනදී අවසරේ ඉල්ලනවානම් continue දෙන්න  .
හරි දැන් tool එක ස්ථාපිත කරලා ඉවරයි .
දැන් අපි ඕක හරහා copy කරන්න බැරි files copy  කරන්නේ කොහොමද කියල බලමු .
මේක අපි කරන්නේ command promote එක හරහා .ඒ නිසා  code එකක් තමයි ගහන්න තින්නේ .බයවෙන්න එපා මේකේ පාඩම් කරන දෙයක් දෙයක් නැ simple  code එකක් තින්නේ .පල්ලෙහා තින්නේ code එකේ විදිහ 
hobocopy   source   target\file 
මේකේ source කියන්නේ copy කරන්න ඕන file එක තින  folder එක.  target එකට දෙන්න ඕන copy කරන්න  ඕන තැන .
file කියන්නේ copy කරන ඕන file එකේ නම සහ type එක (උදා:-  file.txt , speed.exe ).
හරි මේක හොදටම තේරුම් කරගන්න මම example ටිකක් පෙන්නනම් .
1 .c drive එකේ disk කියන folder එකේ  තින my.exe  කියන file එක, D drive එකේ  myfoler කියන folder එකට copy කරන විදිහ අපි  බලමු .(මෙතනදී මේ කියන disk කියන folder එක සහ ඇතුලේ තින කිසිවක් copy කරන්න  බැරියයි කියා සිතන්න )
*මුලින්ම අපි disk කියන folder එකම copy කරන  විදිහ බලමු .එකට ගහන්න ඕන code එක තමයි (commnd promote එකේ )
hobocopy     C:\disk   D:\myfolder 
*හරි එතකොට my.exe කියන  file එක විතරක් copy කරන්න ඕනනම් මෙහෙම code එක ගහන්නේ  
hobocopy     C:\disk   D:\myfolder \my.exe 
හරි ඔයාලට තේරෙන්න ඇති කියල මම හිතනවා .
ඔයාල හිතනවා ඇති ඕක මෙහෙම ගහන්න බැරිද කියලා 
hobocopy     C:\disk\my.exe    D:\myfolder 
එකියන්නේ මුලින්ම file එකත් එක්ක full path එකත්  දීල .එත් මේ code එක වැඩකරනේ නැ .එක මතක තියාගන්න .
තව දෙයක් මෙතැනදී ඔයාලගේ පරිගණකයේ speed එක අනුව  ටිකක් copy වෙලා ඉවර වෙන්න වෙලා යාවි .ඒ නිසා copy වෙනකන් ටිකක් ඉවසල ඉන්න .
Bathiya Chatthuranga
royal college Horana 
0724885406
 
 
 
 
 
 
 
0 comments:
Post a Comment