WHAT'S NEW?
Loading...

desktop එකට පිනන මාලුවෙක් දාමු (800kb only)


ගොඩක් අය ඇහුවා දාපු කැපොත්තො, මැස්සො වගෙ වෙන සත්තු දාන්න පුලුවන්ද කියලා මටත් එ කැපොත්තො , මැස්සො සීන් එක අල්ලුවෙ නැ
ඉත්න් මාත් internet එකෙ පොඩ්ඩක් හෙව්වම තමයි මෙක හම්බුනෙ
හැබැයි අවුලකට තියෙන්නෙ මෙකෙ ඉන්නෙ එක මාලුවයි

හැබැයි උට එක එක skin නම් දන්න පුලුවන්
තව වැඩ කැලි වගයක් තියෙනවා මාලුවව right click කරාම එන menu එකෙ
මෙක windows තියෙන partitison (c) එකට තමයි install කරන්න අහන්නෙ එත් මගෙ නම් එහෙම දුන්නම වැඩකරෙ නැ මම partitison (D) එකෙ new follder

එකකට තමයි පස්සෙ intall කරෙ එතකොට වැඩකරා මන් හිතන්නෙ එ partition දෙකෙම windows තියෙන නිසා වෙන්න ඇති
හරි වැඩි කතා ඔනෙනැ මෙන්න එක
>>>>Click here to Download<<<<
cick කරාට පසුව එන පිටුවෙ skip ad click කරන්න
යාලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment