WHAT'S NEW?
Loading...

මෙන්න ඔයා mouse point එක ගෙනියන දුර පෙන්වන software එකක් (7mb only)






මේ එකෙන් පුලුවන්  ඔයා  mouse point එක ගෙනියන දුර බලාගන්න
මම නම් දවසකට 200m වගෙ දුර ගෙනියනවා  ගේම් ගැහුවොත් 500m වගෙ
මන් හිතන්නෙ අවුරුද්දකට අපි එක ලන්කාව වටේ 10 ගුණයක්වගෙ දුර ගෙනියලා  ඇති
ඉතින්  මේ  software එකෙන්  කරන්නෙ  අපි  mouse point එක ගෙනියන දුර ගණනය කරන එක තමයි
තව මේකෙන්  ඔයා mouse එක බාවිතා කරන වේගය බලන්නත්  පුලුවන්

මෙන්න Download කරගන්න
>>>>Click here to Download<<<<
click කරාට පසුව එන පිටුවේ  skip ad click කරන්න
යාලුවන්ටත්  බලන්න |S|H|A|R|E| කරන්න


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment