 මේ දින වල ගොඩක් යාළුවන්ට තියේන ප්‍රස්නයක් තමයි  මේ අලුත් Facebook Messenger App  එක.
මේ දින වල ගොඩක් යාළුවන්ට තියේන ප්‍රස්නයක් තමයි  මේ අලුත් Facebook Messenger App  එක.ගොඩක් අයට තියන් ප්‍රස්නේ තමයි කොහොමද මේකෙන් ලොග් අවුට් වෙන්න් කියන එකයි,
හදිස්සියකට වත් යාලුවෙග්ගේ ෆොනේ එකේ Messenger එකෙන් ලොග් වෙන්න බයයි මේකෙන් කොහොමද දැන් ලොග් අවුට් වෙන්නේ කියලා
ඔන්න අද මන් ඔයාට කියල දෙන්නම් මේකෙන් කොහොමද ලොග් අවුට් වෙන්නේ කියලා මේක හිතන තරම් අමාරු දෙයක්නම් නෙමේ.
Go to Settings >
Applications > 
Open 'Messenger'
'Clear Data'. 
ඔය තික කරලා නැවත මැසෙන්ජර් ඕපන් කරලා බලන්නකෝ
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 




 
 
 
 
 
 
 
0 comments:
Post a Comment