WHAT'S NEW?
Loading...

windows පරිගණකයේ ඇපල් Mac මෙහුම්පද්වතිය Run කරන්නේ මෙහෙමයි 100% Free

How to install Mac OS X 10.9 on Windows 8/7 using Vmware

අපි කව්රුත් ආසයි නේ ඇපල් මැක් os එක පාවිච්චි කරන්න , එත් ඇපල් පරිගණකයක් ගන්නවා කියන එකනම් හීනයක් තමයි. අද මන් කියන්න අපේ windows මෙහුම්පද්වතියේම කොහොමද ඇපල් මැක් පාවිච්චි කරන්නේ කියලා. 

මුලිම්ම කියන්න ඕනේ මේක Windows XP, 7, 8 , 8.01 or 10 ඕන එකකට ඔට්ටුයි කියල මතක තියා ගන්න.

මේ ක්‍රයාවලිය කිරීමටනම් පහත දී ඇති දේවල් තික මුලිම්ම බාගේනම් ඉන්නකෝ 
වැඩේ කරන විදිය පහත වීඩියෝවෙන් පැහැදිලියෙම්ම ඔයාලට බාලා ගන්න පුළුවනි 

1 : භාගතකිරීම Apple Mac OS X 10.9 Mavericks Vmware files

2 : භාගතකිරීම VMWare player or workstation ( Download->Desktop & End-User Computing)

3: Goto BIOS settings , enable Intel VT (Virtulization technology)

4: Download 7zip 32bit - 64 bit, WinRAR or Winzip software to extract downloaded files

5: Extract your Mavericks zip fille.

6: Install Vmware workstation/Player

7: Goto Extracted folder and install install.cmd

8: Start Vmware workstation or Vmware player
බලා සිටින්න මෙ වීඩියෝව.



9. Click on Open a Virtual machine

10. Select your file ( Watch video, Goto your extracted folder, then you can see one file. Open it )

11. Edit settings

12. Play your guest operating system

13. You will see a black screen, Click on  I copied once your get a prompt window.

14. Continue, Click on OKs

15. Once you get Mac OS X, install it


ඔන්න මමනම්  මේක අත්හදා බැලුවා ඕනෑම සොෆ්ට්වෙයාර් එකක් දාන්නත් පුළුවනි ඔයලාති කරලා බලලා ඔයාලගේ අදහත් කියන්නකෝ  



අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment