WHAT'S NEW?
Loading...

Desktop එකට ලස්සන මල්,කොළ,,හිම,heart වැස්සක් දාමු (80kb only)

                
මේකනම් ගොඩක්  අයට වටින software එකක්
කවුද  කැමති desktop එක  ලස්සන  කරගන්න එ අයට තමයි  මේක
මෙකෙන් පුලුවන්  Desktop එකට  මල් ,කොළ ,හිම ,heart වැටෙනවා වගේ දාන්න
මෙක windows xp/7/8/8.1 වැඩ


මෙන්න screenshot ටිකක්





මුලින්ම software එක  download කරගන්න
>>>>Click here to Download<<<<
click කරාට පසුව එන පිටුවේ  skip ad click කරන්න

දැන් winRAR file එක  desktop එකට  extract කරගන්න
ඊලගට desktop එකට ගිහින් ඔයා extract කරපු  file එක open කරන්න
දැන් හිම වැටෙන ගමන් මෙහෙම  window එකක් එයි 


flakes:-මෙකෙන් පුලුවන්  ඔයාට අවශ්‍යය  ප්‍රමාණය  දාන්න
transparency:-මෙකෙන් කරන්නේ  මල් වල  විනිවිදභාවය දාන එක
speed:-මෙකෙන් වෙන්නෙ වැස්සේ  වේගය  වෙනස්වෙන එක
image/texture:-මෙතනින් තමයි  ඔයාට  අවශ්‍යය මල්ද කොළද කියලා තොරන්නේ
(මෙකේ මල් කොළ විතරක් නෙමේ තියෙන්නෙ තව එවා ඇති  )
deactivation:-වැස්ස නැවැත්වෙන  කාලය හදන්නෙ මෙතනින්
algorithm:-මෙකෙන් කරන්නේ  වැස්සේ  දිශාව  හදන්නේ
active/deactivate:-ඔය වැස්ස නවත්තන්නෙ මෙකෙන්
start with windows:-මෙකෙන්  කරන්නෙ windows on වෙනකොට  වහින්න පටන්ගන්න එක හදන එක

යාලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න



අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

9 comments: Leave Your Comments

  1. ගොන් ආතල් ගොඩක් දුන්නනේ.ඔය ඔක්කොම එක ලිපියක දැම්මනම් ඉවරයිනේ

    ReplyDelete
  2. එලස්,
    කලින් කියන්න තිබුනනෙ -_-

    ReplyDelete
  3. Download Link weda ne .

    ReplyDelete
  4. Download link weda ne..

    ReplyDelete
  5. ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ නෑ....

    ReplyDelete
  6. ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ නෑ....

    ReplyDelete
  7. ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ නෑ....

    ReplyDelete