ගොඩක් අය හිතන් ඉන්නෙ notepad එක තියෙන්නෙ text edit කරන්න විතරයි කියලනෙ
එත් ඇත්තටම ඊට වැඩිය ගොඩක් වැඩ notepad එකෙන් කරන්න පුලුවන්
ඉතින් මත් හිතුවා මම දන්න දේවලුත් ඔයාලට කියන්න
හැම keybord එකෙම වගේ තියෙනවනෙ පොඩි LED light set එකක්
ඉතින් ඒ light රටවකට පත්තු වෙන්න හදන හැටි තමයි මේකෙන් කියන්නෙ
මුලින්ම virus Guard එක කරන් ඉන්න මොකද අපි හදන්න යන්නෙ virus එකක්නෙ
පියවර 1 - මුලින්ම notepad එක open කරගන්න
(desktop එක right click කරලා new කියන තැන text document එක open කරාම හරි )
පියවර 2 - දැන් පහල තියෙන code එක copy කරලා notepad එකට past කරන්න
Set wshShell=wscript.CreateObject("WScript.shell")
do
wscript.sleep 500
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
පියවර 3 - දැන් file==> save as ගිහින් file name කියන තැන Light os.vbs මෙහෙම type කරලා save කරගන්න
පියවර 4 - හරි ඔයා save කරපු file එක open කරලා බලන්න
light පත්තු වුනාට දැන් ඔක off කරන විදිහ ගැන දන්නෙ නෑනෙ
පියවර 5 - off කරන්නෙ මෙහෙමයි
task manager (keybord එකේ ctrl+alt+delete තුනම ඔබන් ඉන්න ) එකට ගිහින් එතන procesces වල ඇති wscript කියලා එකක් එක right click කරලා end process කරන්න
පියවර 6 - light රටා හදාගන්නෙ මෙහෙමයි
වැඩි දෙයක් නැ Light os කියලා ඔයා හදපු file එක open කරන්න කලින්
Capslock,Num lock,Scroll Lock වලින් පත්තුවෙන්න ඔනෙ light එක on කරලා Light os එක open කරලා බලන්න
light පත්තුවෙන වේගය හදන්නෙ මන් උඩ දාලා තියෙන එකෙ 500 කියන ඉලක්කම 100,900 වගෙ ඉලක්කම් දාලා
windows XP/7/8 වල වැඩ
මේ තියෙන්නෙ මම හදපු Light Os එක ඔක හදන්න අමරුයි වගේනම් මේක Download කරගෙන බලන්න
>>>>Click here to Download<<<<
තේරෙන්නැති තැනක් තියෙනවනම් comment දාලා කියන්න
යාලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment