පියවර 1 - strat===> search===> ඔතන "Disk cleanup" කියල type කරලා Disk cleanup එක open කරගන්න
පියවර 2 - ඔතන ඔයගේ දැන් windows තියෙන parttion එක තෝරන්න ( parttion එක ගාව windows logo එක ඇති )
(එහෙම බැරිනම් my compuer==> ඔයගෙ windows තියෙන parttion එක right click කරලා properties යන්න එතනින් Disk cleanup යන්න )
මේක ඉවර වෙනකන් ඉන්න
පියවර 3 - දැන් ඔතනින් cleanup system files කියන එක click කරන්න
පියවර 4 - ආයෙත් ඔයාගෙ windows තියෙන parttion එක select කරන්න
ආයෙත් මෙහෙම වැටෙයි ඉවර වෙනකන් ඉන්න
පියවර 5 - දැන් ඔතන ඇති previous windows installation කියල එකක් එකට click එකක් දාල ok කියන එක click කරන්න
දැන් ඔක්කොම හරි ඔයගෙ windows.old file එක තිබුන තැනට ගිහින් බලන්න එතන file එක නැතුව ඇති
අවුලක් එහෙම තියෙනවනම් comment එකක් දාන්න
යාලුවන්ට දැනගන්නත් එක්ක |S|H|A|R|E| කරන්න
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment