WHAT'S NEW?
Loading...

කැමතිද pc eka slow කරගන්නෙ නැතුව internet යන්න



එහෙනම් මේක තමයි browser එක
මේකෙ නම opera ගොඩක් අය මෙ browser එකෙ mobile version එක ගැන තමයි දන්නෙ ඉත්න් කවුරුත් දන්නවනෙ මෙකෙ data කැපෙනව අඩුයි කියල එ වගෙම තමයි
pc version එකත්
ගොඩක් අය internet යන්නෙ firefox නැත්නම් google chrome එකෙන් එත් එ browser වලින් internet යනකොට සමහර අයගෙ computer slow වෙනවනෙ එත් opera එකෙනම් එ අවුල නැ හරි වැඩි කතා ඔනෙනැ මෙන්න download කරගන්න

>>>>Click here to Download<<<<
 click කරාට පස්සෙ එන පිටුවෙ skip ad click කරන්න
යාලුවන්ටත් බලන්න share කරන්න


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment