WHAT'S NEW?
Loading...

යාලුවන්ගෙ පොත් වල note photocopy කරපු කාලේ ඉවරයි මෙන්න app එක (13mb only)


මේ app එකෙන් පුලුවන් පොතක තියෙන අකුරු ,වගු වගෙ දෙවල් අපෙ phone එකෙ කැමරාවෙන් scan කරන්න
මෙහෙමයි කරන්නෙ අපිට ඔනෙ පිටුව scan කරල pdf වලට save කර ගන්න එක
(මෙම app එකෙන්ම වලට pdf save කරගැනිමට පුලුවන්)

ඊට පස්සෙ එක බලාගෙන ලියන්න තම්යි තියෙන්නෙ
සමහර අය පොත් දෙන්න කැමති නැනෙ එ නිසා මේක ගොඩක් ප්‍රෙයොජනවත්වෙයි ඔයාලට
මෙන්න download කරගන්න 100% free
>>>>Click here to Download<<<< 
click කරාට පස්සෙ එන පිටුවෙ skip ad click කරන්න

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments

  1. adbla.us දැන් වැඩ කරන්නෙ නෑ. ඒ නිසා මේක ඩවුන්ලෝඩ් කරගන්න බැහැ. අලුතෙන් ලිනක් එක දෙන්න.

    ReplyDelete