(Beep Codes) කිහිපයක් පහත දැක්වේ.
1) කිසිදු බීප් නාදයක් නැත
පරිපථ ලුහුවත් වීමක්, විදුලි බලය නොමැති වීමක්, මධ්‍ය සකසනයේ,
මවු පුවරුවේ දෝෂයක් හෝ බල සැපයුම් කෙවෙනි වල බුරුල් වීමක්
2) එක් කෙටි බීප් නාදය
සියල්ල සාමාන්යයි. පණගැන්වීමේ ස්වයං පරීක්ෂාව සමත්
3) කෙටි බීප් නාද දෙකක්
පණගැන්වීමේ ස්වයං පරීක්ෂාවේ හෝ CMOS පරිපථයේ දෝෂයක්
4) එක් දිගු බීප් නාදය සහ එක් කෙටි බීප් නාදය
මවු පුවරුවේ දෝෂයක්
5) එක් දිගු බීප් නාදය සහ කෙටි බීප් නාද දෙකක්
වීඩියෝ පරිපථයේ දෝෂයක්
6) දිගු බීප් නාද තුනක්
යතුරු පුවරුවේ දෝෂයක්
7) නැවත නැවත ඇතිවන දිගු බීප් නාදය
ප්‍රධාන මතකයේ දෝෂයක් (RAM)
8නැවත නැවත ඇතිවන උස් පහත් බීප් නාදය
)
මධ්‍ය සකසනය අධික ලෙස රත් වීම
අපේ පිටුවටත් එකක් දන්නකෝ... :-)
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment