WHAT'S NEW?
Loading...

Virus Guard නැතුව Virus අයින් කරන හැටි 

Virus Guard නැතුව Virus අයින් කරන හැටි





ඔයගොල්ලො මේක දෑනටමත් දන්නවත් ඇති....... මෙක simple දෙයක්....මහ ලොකු දෙයක් නෑ....virus අයින් කරනවා කියල මහ ලොකු virus අයින් කරන්න බෑ.....normal virus අයින් කරන්න පුලුවන්.........

මෙක කරන්නෙ මෙහමයි....ඉස්සෙල්ලාම ඔයා ‘’Run’’ app එක open කරන්න..... ඊට පස්සෙ run එකේ මේ word එක ගහන්න.... : )        
Word එක -  ‘’ prefetch ‘’

දැන් එකට OK දෙන්න.....ඊට පස්සෙ එන එකට Contune දෙන්න......සහමරක් ඒව වල contune දෙන්න අහන්නෙත් නෑ....






 ඊට පස්සෙ එන ෆොල්ඩර් එකේ තියන සේරම files ටික delete කරන්න..... Recycle bin එකෙනුත් ඒව delete කරන්න...... එච්චරයි වඩේ......දෑන් close කරලා යන්න.....

            ඒක සතියකට එක සරයක්වත් කරන්න.....





         ** තෙරුනේ නැත්තම් මෙන්න screenshot ටිකක්...........

 STEP 1 -






 STEP 2 –










STEP 3 –


















STEP 4 –





















STEP 5 -














 STEP 6 –








Written By Chamath ( https://www.facebook.com/chamath.wijethilake )
කට්ටියටම Thanks……




අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments

  1. aththatama niyama blog site ekak. mama mage yaluwantath kiyanawa me site eka kiyawanna kiyala.

    ReplyDelete