WHAT'S NEW?
Loading...

Office එකේ Facebook Block කරලද?



වැඩකරන ගමන් Facebook ලොග් වෙන්න 

"Facebook at Work" ළගදීම

කොහොම උනත්  Facebook ගැන අලුත්ම තොරතුරක් විදෙස් මාධ්‍ය වර්තා කර තිබෙනවා. ඒ තමයි "Facebook at Work"  යන නමින් තම Facebook  ගිණුමට අමතරව කාර්යාලීය ගිණුමක් ආරම්භ කර එමඟින් Facebook  log විය හැකි නව වෙබ්අඩවියක් හොර රහසේ නිර්මාණය කිරීමයි. බොහෝවිට මෙය වෘත්තීමය සමාජජාල වෙබ් අඩවියක් ලෙස නම් කල හැකිය.
LinkedIn Corp, Google Inc, and Microsoft Corp, වැනි වෘත්තීමය සමාජජාල වෙබ් අඩවිවලට තරඟකාරීත්වයක් ලබා දීමට "Facebook at Work"  වෙබ් අඩවිය නිර්මාණය කරන බවත් වාර්තා වෙනවා.
මෙමඟින් ඔබ ආයතනයේ සේවකයන්, සහ වෘත්තීය මට්ටමේ පුද්ගලයින් සමඟ සම්බන්ධතා ගොඩනගා ගත හැකි අතර, Chat කිරීමේ හැකියාවද ඇත.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment