
facebook ගැන ඉතින් කාටවත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ මේක තමයි facebook අලුතෙම්ම හදුන්වාදෙන විශේෂාංගය මේකෙන් පුළුවන් අපේ යාළුවන්ට ස්තුති කරලා එයාලට video එකක් හදලා ෂෙයාර් කරන්න . මේ වේදේ ලේසියෙම්ම මෙම https://www.facebook.com/thanks ලින්ක් එකට ගොස් කරගන්න පුලුවනේ ඔහෙනම් ඔයාලත් ඔයාලගේ යාළුවන්ට video තිකක් හදලා යවන්නකෝ.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment