WHAT'S NEW?
Loading...

වීදුරු යුගයට එළඹෙන්න ඔබ සූදානම්ද ? Video දර්ශන සහිතයි


පරිඝනක යුගය අවසන්ව නව තාක්ෂණයක පෙර නිමිති Corning සමාගම විසින් එලි දක්වා තිබේ. මෙම නව තාක්ෂනය Ipod හෝ Ipad වැනි උපාංගයකට කොටු වුවක් නොවේ. එය ඔබගේ නිවාස පුරා, මෝටර් රථය පුරා කොටින්ම කිවහොත් සැමතැනම විහිදී ගිය තාක්ෂණයකි. මේ සම්බන්ධව් Corning සමාගම දැනටමත් සොයාගැනීම් කිහිපයක් සිදුකොට තිබේ. පහත ඇති වීඩියෝ නැරඹීමෙන් වීදුරු යුගය පිලිබඳ අදහසක් ලබාගත හැක.


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments

  1. වෙන කරන්න දෙයක් නැති නිසා යන්නන්වාලේ යනවා මිසක් කිසිම ආසාවකින් ඔය කියල තියෙන යුගයට යනවා.

    ReplyDelete