WHAT'S NEW?
Loading...

ෆේස්බුක් ඡායාරූපයක් 50 කට වඩා යාළුවන්ට TAG කරන අයුරු 2014 ( without javascript )



How To Tag More Than 50 Friends on Facebook Photo 2014 

අපි කව්රුත් දන්නා විදියට photo එකක් යාළුවන් 50කට 60කට වඩා tag කරන්න බහ කියලා
අද මන් කියලා දෙන්න කොහොමද යාළුවන් 100 කට වාඩා tag  කරන්නේ කියලා 
 


මෙය කරනා අකාරය පියවරෙන් පියවර පහත දක්වා ඇත 


  • පළමුව ඔබ ඔබේ Facebook.com ගිණුම සමඟ ලොගින් විය යුතුය.

  • දැන් ඔබ තවත් ටැග  කරන ඕන  රූප උඩුගත කරන්න.

  • දැන් පුළුවන් තරම් ටැග් කරන්න .

  • ඔබ මේ වන විටත් 50 කට වාඩා  tagged ඇති චායාරුපය විවෘත කරන්න.

  • චායරුපයට යටින් ඇති    Edit බොත්තම  මත  ක්ලික් කරන්න 
  • දැන් තව ටැග කරන්න උවමනාකරන මිතුරාගේ  නම ටයිප් කරන්න.





ඉන්පාසු සේව් කරන්න 


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment