WHAT'S NEW?
Loading...

Google Map Street View දැන් ලංකාවටත් !



ගුගල් මැප් කියන්නේ ඉතින් විශේෂ දෙයක්නම් නෙමෙයි නමුත් StreetView කිව්වොත් නම් ගොඩක් අයටනම් එක විශේෂ දෙයක් වෙනවා මොකද කියනවනම් මෙම සේවාව ලංකාවේ අද්විදින්න නොහැකි නිසාවෙන් 
මේ වන විට රටවල් 63ක් ආවරණය කර ඇති ගූගල් ස්ට්‍රීට් විව් වැඩසටහන ගූගල් සිතියම් වල ඉතාමත් ජනප්‍රිය අංගයක්. ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා කිසියම් ස්ථානයක හාත්පස පැතිරුණු දර්ශණයක් (360 Panoramic View) දැකබලාගැනීමේ අවස්ථාව උදා වනවා. නමුත් ගුගල් මැප් වෙතින් මෙම සේවාවත් ලගදීම අපිට ඇත විදින්න පුළුවන්

ඊයේ 2014.12.12 පටන් විශේෂ කැමරා සවිකළ ගූගල් කාර් රථ මඟින් විවිධ මාර්ගවල අංශක 360 ඡායාරූප ගැනීම සිදුකෙරේ. යාපනය, මාතර සහ ආරුගම්බේ යන ප්‍රදේශ වලින් ආරම්භ වන මෙය දිගු කාලීන ආයෝජනයක මුල් පියවරක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

StreetView හරහා ශ්‍රී ලංකාව දැකබලාගත හැකි දිනය නිවේදනය කිරීමට ගූගල් සමාගම නුදුරේදීම කටයුතු කරනු ඇති අතර එවිට maps.google.lk වෙත පිවිසී මේ නවමු ඇත්දැකීම විඳගැනීමට හැකියාව ඔබටත් ලැබේවි.

StreetView සතුව ලබා ගත හැකි ස්ථාන නිල් අතුරා පෙන්වයි. ඔබ වැඩි විස්තර දැක ගැනීමට එතන ක්ලික් කර  විශාලනය කළ හැකිය.

StreetView භාවිතා කරන අයුරු පහත ඇති වීඩියෝ වෙන් ඔබට නාබිය හැක 



Street View ගැන වැඩි විස්තර දැනගන්න පිවිසෙන්න: https://www.google.lk/maps/about/behind-the-scenes/streetview/







අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment