මේ ඔක්කොම desktop එක ලස්සන කරන්න පුලුවන් gadgets වගයක් themes නම් නෙමේ
කරන්න තියෙන්නෙ මම පහලින් දාල තියෙන gadgets වලින් කැමති එවා download කරලා install කරන එක විතරයි ඒ වගේම මෙවා gadgets කිව්වට windows xp,8 වලත් වැඩ. ඒ වගේම ඔයාට කැමති විදිහට වෙනස් කරගන්නත් පුලුවන්. මේ ඔක්කොම 300kb-3mb වගේ වැඩිය ලොකු file නෙමෙ download කරගැනීමට පින්තුර මත click කරන්න
සැ යු :- පින්තුර මත click කර පසු පැමිනෙන පිටුවේ තප්පර 5කට පසු skip ad මත click කල පසු download කරගත හැක
desktop එකට හිම වට්ටන්න මෙවා ගන්න
මෙන්න නත්තල ළගා වෙනකොට වෙනස් වන ලස්සන පින්තුර වගයක්
මේවාත් download කරල බලන්න
මෙන්න තියෙනවා නත්තල් ගස්
මෙන්න තවත් වෙනස්වෙන පින්තුර වගයක්
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment