WHAT'S NEW?
Loading...

Google ගේ නවතම ආරක්ෂක ගේට්ටුව

ගුගුල් විසින් නවතම " Tick  a  Box " ක්‍රමයක් හදුන්වා දී ඇත. මෙය ස්පෑම් වලට එරෙහිව පෙරනයක් (Filtar) එකක් ලෙස ක්‍රියාකරනු ඇත.

පෙර තිබු සොයා ගත නොහැකි වචන සහ පින්තුර වෙනුවට හදුන්වා දුන් ඉතාම පහසු ක්‍රමයක් ලෙස හැදින්විය හැකියි. 


මෙහෙදී ඔබෙන් මුලින්ම විමසන්නේ ඔබ රොබෝ පරිගණක වැඩසටහනක්ද නැද්ද යන්න වගයි. නැතිනම් ඒ අනුව ඉදිරියට යමින් ඔබට ලබා දෙන පින්තුරයට සමාන සමාන කිරීමට පහසු පින්තුර කිහිපයක් ලබා දෙයි.

එයින් ඔබ වඩාත්ම නිවැරදි රුපය මත ක්ලික් කල යුතුයි. මෙම නවතම ක්‍රමය යොදා ගැනීමට හේතුව වී ඇත්තේ දැනට තිබෙන ස්පෑම් ෆිල්ටර් වැඩසටහන් සමහර දියුණු අනවසර පිවිසීම් (Bot) වැඩසටහන් වලට එරෙහිව ක්‍රියාත්මක නොවීම නිසයි.

මෙහිදී ගුගුල් ආයතනය පවසන්නේ වෙනත් ස්පෑම් ෆිල්ටර් වැඩසටහන් වලට සාපේක්ෂව කාලයද මෙහෙදී පරිශීලකයාට ඉතිරි වේ.


23B52C7800000578-2859312-image-a-20_1417625961316


0 comments:

Post a Comment