WHAT'S NEW?
Loading...

Facebook Group එකට යාළුවො සේරම බස්සමු ( 2015 Auto Group Adder Script )

facebook group adder script අද කියලා දෙන්නම් කොහොමද එකපාරින් තමන්ගේ Facebook Group එකට යාළුවො සේරම Add වෙන Group Adder Script එකක් අරන් ආවා. මේක ගොඩක් වැදගත් වෙන්නේ යාළුවො දෙන්නෙක් යාළුවො Add කරගන්න ගියාම තමා මොකද නැත්නම් එපා වෙනකන්ම Add කරන්න වෙනවනේ.
මේ Group Adder Script එකෙන් ඔයාගේ යාළුවො 3000ක් හිටියත් එකපාරින් එකතු කරගන්න පුළුවන්. එහෙනම් Code එක මෙතනින් අරගන්න. Download Auto Group Adder Script , Group Adder Script එක වැඩ කරන හැටි පහලින් බලන්න. ඔයාලට කරන්න තියෙන්නේ ඔය බාගත්තු Group Adder Script එක Copy කරලා, Facebook Group එකට ගිහින් Console (F12) ගහලා මේ Group Adder Script Code එක Paste කරගන්න. Auto facebook group adder script Auto facebook group adder script  
ඉන්පසුව එම Paste කරපු Code එක මත Click කර Enter බොත්තම තද කරන්න, ටික වෙලාවකින් ඔයාලගේ Screen එකේ වැටෙයි Add වෙනගාන. එහෙනම් අපි ගියා ඊළගට facebook group Poster script එක අරන් එන්නම්.

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment