
මේ කාලේ fake fb නම් තියනවා. ඒවාට අහුවෙන යාළුවනුත් ඕනෑ තරම් ඉනවා. මම දන්නා තරමින් කියලා දෙන්නම්
කොහොමද රියල්ද ? ෆේක්ද ? කියලා හොයා ගන්නා ආකාරයන්.
දන්නා අයත් ඇතියි අමුත් ගොඩාක් යාළුවන්නම් මේ ගැන හරි අවබෝදයක් නොමැති නිසා බොහොම දෙන්නම් fake කස්ටියට අහුවෙනවා.
ගොඩක් දුරට fake fb හොයා ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි කවදාවත් පොටෝස් දාන්නේ නේ දැම්මොත් දාන්නේ වෙන වෙන තෙඋමක් නැති ෆොටෝස් තමයි. ඒ වගේම කවදාවත් ගම් පළාත් එහෙම දන්නෙත් නැ
profile pic එකට දැමීම.
2. කවදාවත් status අප්ඩේට් කරන්නේ නැහැ යාළුවන් දමනා කමෙන්ඩ්
හෝ ස්ටිකර් වලට ලයික් හො රිප්ලයි කරන්නේ නැහැ.
හෝ ස්ටිකර් වලට ලයික් හො රිප්ලයි කරන්නේ නැහැ.
3. ඇතැම් විට ඔබට විරුද්ධ වන ස්ත්‍රී පුරුෂ භාවයකින් යුත් ගිණුමක්
භාවිතා කරයි
භාවිතා කරයි
4. ගිණුමේ /info තුලදී දී ඇති විස්තර හොදින් පරික්ෂා කර බලන්න
එම ගිණුමේ විස්තර ඔබට පවසන් විස්තර වලට සමානද කියලා
බලන්න.
5. birth date සදහන් කිරීම ගිණුම සැදීමට පහසුවෙන නිසා 1/1 / XX වැනි දිව යන්නකි ..or ..31/12 / XX. Fake ගිණුම් අතර පොදු වේ.
මේ තික තමයි ගොඩක් දුරට Fake ගිණුමක් ලේසියෙන් හොයා ගන්න
පුළුවන් ක්‍රම. ඔයාලා fb සැරි සරද්දී Fake ගිණුම් කාරයන්ගෙන්
ප්‍රවේසන් වෙයි කියලා මන් හොතනවා.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
ඒ වගේම තමයි ප්‍රොපයිල් පික් එක සහ පොස්ට් කරන පින්තූර වල image URL එක copy කර google search මතට පේස්ට් කර හෝ අදාළ image 1 download කර google search මතට upload කර සෙවුමක් කර බලන්න. එම පින්තූර අන්තර්ජාලයේ තවත් තැන්වල තිබෙනවාද යන්න දැනගත හැකිය. තිබේනම් එම facebook account එක fake එකක් වියහැකිය.
ReplyDeleteela thanx
ReplyDelete