ෆේස්බුක් මැසෙන්ජර් සදහා එකතු වූ නවතම යාවත්කාලිනය සදහා නවතම පහසුකමක් හදුන්වා දුන්නා. මෙය පෙර ලබා දුන්න යාවත්කාලිනයන්ට සාපේක්ෂව වෙනස් ආකාරයේ අංගයක්. එය හදුන්වා දුන්නේ "“Stickered” යන නමින්ය.
මෙහි විශේෂත්වය වන්නේ ෆෙස්බුක් එකේ තිබෙන ස්ටිකර් අපගේ ඡුායාරූප වලට දමා නැවත සකස් කරගැනීමට හැකියාව තිබේ. නිර්මාණශීලි අදහස් තිබෙන අය සදහා නම් මෙය ඔවුන්ගේ හැකියාවන් ඉස්මතු කිරීමට හොදම අවස්ථාවක් වේ.
පළමු යාවත්කාලිනය ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා ලබා දුන් අතර ඇපල් මෙහෙයුම් පද්ධතිය සදහා ද ලබා දීමට කටයුතු කරන බව ෆේස්බුක් ඇපස් නිර්මාණ කණ්ඩායම පවසනවා.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment