ඔයාල කැමතිද තනි සිම් එකක් තියන ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එක ඩුවල් සිම් එකක් තියන් 4න් එකක් කරගන්න. මේ සඳහා පොඩි ගැජට් එකක් තියනව මෙම ගැජට් එක හදුන්වන්නේ magic-sim කියන නමින්.
සැම්සුන් දුරකථන බොහොමයක්ගේම නම් ඩුවල් සිම් පහසුකමනම් එන දුරකථන නම් එම මොඩල් එකෙම්ම එනවා නමුත් ඩුවල් සිම් පහසුකම එන්නේ එම මොඩල් එකේම පහසුකම් අඩු දුරකතනයන්හිය
(duos , neo ) වගේ. විශේසත්වය වන්නේ iphone සඳහාද මෙය සහය දැක්වීමයි
මෙම ගැජට් එක ලංකා මුදලින් රුපියල් 5000ක් වාගේ මුදලකට මෙම වෙබ් අඩවියෙන් මිලදී ගන්න පුළුවනි
0 comments:
Post a Comment