WHAT'S NEW?
Loading...

IDM 6.21 නිවරැදිව active කරන ආකාරය



ගොඩක්  අය  දන්නවනේ  IDM (Internet Download Manager) එක ගැන එත් active කරන හැටි තමයි හැමොටම තියෙන අවුල සමහර අයනම් දන්නවා
මෙහෙමයි මෙක active කරන්නේ
1-ඔයා මීට කලින් IDM එක දාලා තියෙනවනම් එක uninstall කරන්න හැබැයි මතක ඇතුව full කියන option එක දාලා uninstall කරගන්න





2-හරි මේ IDM එක download කරගන්න  
http://adbla.us/yXZL2


3-දැන් ඔයා downloadකරගනිපු  IDM එක install කරගන්න
4-ඔක open වෙලා key එක ඉල්ලයි එක cancel කරන්න
  

5-මේ ලින්ක් එකෙන් ගිහින් ඔය IDM එකෙ crack & reg file download කරගන්න
 http://adbla.us/yXZL2

6-ඔයා download කරපු  crack එකයි reg file එකයි IDM එක install කරපු තැනට copy කරන්න  එ කියන්නෙ C:\Program Files\Internet Download Manager කියන තැනට .

 

copy කරද්දි replace කරන්නද කියල අහයි එක ok කරන්න

 

7-දැන් ඔයා IDM එක install කරපු තැනට (C:\Program Files\Internet Download Manager)  ගියාම එතන ඇති reg x64,reg x32 කියල file 2ක් ඔකෙන් ඔයාගේ computer එකෙට ගැලපෙන එක open කරල  register කරගන්න
 

8- දැන් IDM එක open කරල බලන්න
 


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

6 comments: Leave Your Comments

  1. හොදාාාායි

    ReplyDelete
  2. meka 'adbla advertising' aka 'skip kiyala' wetenne. please waite kiyala witharai thiyenne

    ReplyDelete
  3. අඩ්බ්ලා අයින් කරපංකෝ

    ReplyDelete