WHAT'S NEW?
Loading...

යාලුවන්ව ටිකක් රවට්ටලා පොර වෙමුද?

අද මන් කියල දෙන්නෙ යාලුවන්ව ටිකක් රවට්ටලා පොර වෙන්න . මේ ක්‍රමෙන් පුලුවන් P4 පරිගනකයක් උනත් core-i7 කරල පෙන්නන්න. ඇත්තටම වෙන් නෑ ඒත් මෙහෙම කරාම system properties වල පෙන්නන්නෙ core-i7 කියල. (My Computer icon එක right click කරල properties යන්න)

දැන් කියන්නම් මේක කරන විදිහ.

මුලින්ම run menu (ctrl+R) එක තුල  regedit කියල type කරල enter කරන්න.
ඒකරල ලැබෙන menu එකේ edit ගිහින් find කියන එකට යන්න. එකරල ProcessorNameString කියල එතන type කරල search කරන්න. එතකොට මේ වගෙ ඔයලගෙ Processor Name එක Highlight වෙලා පෙන්නයි.


















   ඊට පස්සෙ එක double click කරල තියන නම වෙනුවට core-i7 කියල වැදගත් විදිහට දීල ok කරන්න. දැන් වැඩේ ගොඩ.දැන් ආයෙත් system properties ගිහින් බලන්නකෝ. P4 එකත් core-i7 වෙලා...




1 comment: Leave Your Comments

  1. thank you.............. Mn kalpana kale ohoma karala kadawal walin wikunanna puluwanne wenne apita ewa hoyanne konomada

    ReplyDelete