WHAT'S NEW?
Loading...

Windows 8.1 හෙවත් Blue manual Crack කිරීම 100% සාර්ථකයි

 http://i1.ytimg.com/vi/8AWU3QUQTWg/maxresdefault.jpg

Windows 8.1 හෙවත් Blue manual Crack කරන විදිහ අරගෙනයි අද මන් ආවෙ. මුලින්ම මේ Zip File එක බා ගන්නකො.

https://dl.dropboxusercontent.com/s/5vfm3gzsvhccv6b/IT%20%E0%B6%AF%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%20%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%20Windows%208.1%20Pro%20%26%20Enterprise%20Active.rar?dl=1&token_hash=AAEFQoV_rS-Gso1vq_DLF1MgGARM1p7d6WP6iyfc39NUXQ
IT දනුම බෙදාගමු Windows 8...Active.rar
1.39 MB


මුලින්ම  Internet Connection එක Disconnect කරන්න. ඊට් පස්සෙ ඔයාලගෙ os එක අනුව බා ගත්තු zip එකේ තියන Folder එකට යන්න.

ඊට පස්සෙ C:\Windows\System32\spp කියන තැනට ගිහින් tokens කියන Folder එක tokens-bak කියලා Rename කරන්න.

දැන් Download කරගත්තු තැන තියෙන tokens කියන Folder එක එතනට Copy කරන්න.

ඊට පස්සෙ C:\Windows\SYSWOW64\spp කියන තැනට ගිහින් tokens කියන Folder එක tokens-bak කියලා Rename කරන්න

දැන් Download කරගත්තු තැන තියෙන tokens කියන Folder එක එතනට Copy කරන්න.
ඊට පස්සෙ  C:\Windows\System32\spp\store\2.0\cache කියන Folder එකට ගිහින්
"cache.dat" කියන File එක Delete කරන්න.
දැන් C:\Windows\System32\spp\store\2.0 කියන Folder එකට ගිහින් tokens.dat කියන File එක tokens.datbak කියලා Rename කරන්න.

දැන් Download කරගත්තු තැන තියෙන tokens.dat කියන File එක එතනට Copy කරන්න.
දැන් ඉන්ටර්නෙට් කනෙක්ට් කරන්න.
ඊට පස්සෙ Folder ඇතුලෙ තියන Notepad  File එකේ තියන Key එක copy කරගන්න. දැන් This PC (My Computer) රයිට් ක්ලික් කරලා Properties යන්න.. ඔයාට එතකොට පෙනෙයි දකුනු පැත්තේ යට කෙරවලෙන් Active Windows කියලා තියෙනවා. එතනින් ගිහින් අර කලින් copy කරගත්තු Key එක paste කරන්න.
දැන් ඔයාලගෙ Windows Active. හොදයිනම් comment කරන්න අමතක රන්න එපා.

4 comments: Leave Your Comments

  1. machn meke app update karath ahuwenawada? Win update nokara

    ReplyDelete
  2. නෑ මචෝ ගොඩක් අයට වැඩ කරා

    ReplyDelete
  3. build 9600 eka activate wenne na ne meken

    ReplyDelete
  4. අපේ බ්ලොග් අඩවියේ තියන වෙන activator එකක් use කරල බලන්න

    ReplyDelete