WHAT'S NEW?
Loading...

Windows වල හැංගුන Icon සෙවීම

 http://www.smashingapps.com/wp-content/uploads/2009/03/windows-7-base-icon-set.jpg
සාමාන්‍යයෙන් අපිට Folder එකකට Icon එකක් දාගන්න ඕන නම් අපි කරන්නෙ Folder එක Select කර > Right Click > Customize > Change Icon ගිහිං එතන තියෙන Icon එකක් තොරා ගෙන OK > Apply කරන එකනෙ.නමුත් මෙහිදී පෙන්වන්නෙ සාම්පදායික Icon පෙලක්නෙ.

අද මන් කියල දෙන්නෙ ඊට වඩා හොද Icon ටිකක් අපේ කොම් එකෙන්ම හොයාගන්න විදිහ.

Folder එක Select කර > Right Click > Customize > Change Icon කියන් තැනට යන්න. එතකොට දැන් ඒ icon තියන path එක පෙන්නනවනේ. එතන අන්තිමේට තියන SHELL32.dll වෙනුවට imageres.dll කියල Type කරල Enter කරන්න.

දැන් ඔබට වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ සැගව තිබූ වෙනස් සහ අලුත් අලංකාර Icon දැකගන්න පුළුවන්.

0 comments:

Post a Comment