WHAT'S NEW?
Loading...

අපේම කියල Android app එකක් හදමු.


මෙන්න මගේ දෙවැනි පොස්ට් එක. මේක වැදගත් බ්ලොග් හා වෙබ් අඩවි වගේ ලියන අයට.. අනිත් අයත් දැනගෙන ඉන්න එක හොදයි නේ.. කියවලම බලන්න..
Android කියන්නේ අද ලෝකය ආක්‍රමණය කරගත්ත දෙයක් නේ.. ඉතින් මේ දේ තුලින් තමන්ගේ වෙබ් අඩවිය පහසුවෙන්ම ප්‍රචාරණය කරගන්න පුළුවන්...

 Android App එකක් හදනවා කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක් නේ.. නමුත් දැන් එක පහසු වෙලා තියෙනවා... අපිට සරලම විදිහේ මනා නිමාවකින් යුතුව අපේම කියලා App එකක් හදාගන්න පුළුවන් මේ අඩවියෙන්... මිට අමතරව Ads දමා සල්ලි හොයන්නත් පුළුවනි.... එහෙනම් එක කරන්නේ කොහොමද කියල කියන්න මම පොඩි Video කැල්ලක් හැදුවා මෙන්න එක...







ඔන්න එහෙනම් සයිට් එක.. ඔයාලත් හදලම බලන්න..




මේ ලිපිය ගැන ඔයාලගේ අදහසක් දාලම යන්න හොදේ... කැමති නම් මගේ සයිට් එක පැත්තේ යන්න..



අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment