WHAT'S NEW?
Loading...

ඕනෑම Torrent එකක් ඉක්මනින් අපේ Hard Disk එකට ගමු.


IT දැනුම බෙදාගමු බ්ලොග් අඩවියට මම ලියන පලවෙනි පොස්ට් එක තමා මේ... පහලින් මගේ විස්තර දැනගන්න පුළුවන්.. එහෙනම් දැන් කතාව පටන් ගමු...


Torrent ගැන කවුරුත් දන්නවනේ.. ඉතින් ඒවා Download කරන්න යුටෝර්න්ට් හෝ බිට්ටොරන්ට් වගේ මුදුකනාග භාවිතා කරනවා.. ඒ උනාට ඩවුන්ලෝඩ් වීමේ වේගය නම් ඉතාම අඩුයිනේ.. ඉතින් ඒවා Direct ඩවුන්ලෝඩ් කළා නම් IDM එක හරහා වේගයෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවනි... අද කියලා දෙන්නේ Torrent Files Direct ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමය කියලා දෙනවා... 

කරන විදිහ මෙතන තියෙනවා






මෙන්න ඔය Site එක - Visit Filestream.me

එහෙනම් මම ගියා.. ලිපිය පිළිබද ඔබේ අදහස් පල කරගෙන යන්න කියල ඉල්ලනවා.. කැමති නම් මගේ Site එක පැත්තෙත් ඇවිත් යන්න

ලංකාවේ අපේ අදහස්


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment